Pages

Friday, 15 April 2022

ගලන ගඟකි ජීවිතේ - නාරද දිසාසේකර, නන්දා මාලිනී

 

ගලන ගඟකි ජීවිතේ 
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..

ගලන ගඟකි ජීවිතේ...//

පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..

ගලන ගඟකි ජීවිතේ...//

ගායනය : නන්දා මාලිනී සමඟින් නාරද දිසාසේකර
පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටිය - රන්මුතුදූව

No comments:

Post a Comment

ලතා මඩුල්ලක් - චන්ද්‍රානි ගුණවර්ධන, එඩ්වඩ් ජයකොඩි

ලතා මඩුල්ලක් කථා කරනවා  සෙවනට එන්න කියා  මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ  වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා  බෑ නවතින්න කියා  මේ මල් උද්‍යානේ වෙන් වෙ...